දහම් ග්‍රන්ථ
''සබ්බ දානං ධම්ම දානං ජිනාති''...
දහම් ග්‍රන්ථ කියවීමට කැමති ඔබත් අපගේ මෙම " බෞද්ධ ලිපි" සමඟ එකතු වෙන්න... ඉතාමත් වටිනා ජාතික දායාදයන් වන සිංහල බසින් ලියවුනු නිවැරදි දුර්ලභ බෞද්ධ සහ සාහිත්‍ය ග්‍රන්ථයන් රැසක් මෙහි අන්තර්ගතය.
එමෙන්ම බුද්ධ දේශනාවන් වලට අනුකූලව සකසන ලද ප්‍රතිකා සහ භාවනා ගැන ලියවුනු වටිනා දහම් ග්‍රන්ථයන් රැසක් ද අැත. උතුම් නිවන් මඟ අවබෝධය පිණිසත්, බොහෝ දෙනාගේ පරිශීලන කටයුතු පහසු කිරීමක් වශයෙනුත්, ධර්මය අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත කිරීමේ පරම අරමුණ පෙරදැරිවත් ඔබ වෙනුවෙන් මෙසේ දියත් කරන්නෙමු.
මෙම ග්‍රන්ථයන් පරිශීලනය කරන්නා වූ ඔබ සියළු දෙනාටත්, මෙම උතුම් කාර්යයට නන් අයුරින් මා හට සහය වන පින්වත් කළණ මිතුරන් සියළු දෙනාටත්, මාගේ දෙමව්පියන් ඇතුලු ගුරු භවතුන්ටත් මේ ජීවිතයේදීම උතුම් වූ ශ්‍රී සද්ධර්මාවබෝධය පිණිසම මේ පින හේතු වේවා ! සියල්ලෝම අවබෝධයෙන් යුතුව කියවා බලා සිත් පහන් කර ගනිත්වා !
"මෙම ධර්ම දානය ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට කෙරෙන බුද්ධ පූජාවක්ම වේවා "
!!! පිංවත් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි !!!
ඔබගේ වැදගත් අදහස් හා යෝජනා / චෝදනා තිබේ නම් අපට දන්වන්න.
විෂේශ ස්තුතිය!................
අපවත්වී වදාල පොකුණුවි ශ්‍රී විනයාලංකාරාරාමාධිපතිව වැඩසිටි ශ්‍රී ලංකා ස්වේජින් නිකායේ මහා නායක සාහිත්‍ය චක්‍රවර්තී, පණ්ඩිත, ප්‍රවචන විශාරද, අමරපුර මහා මහෝපාධ්‍යාය, ශාසන ශෝභන, ශ්‍රී සද්ධර්ම ශිරෝමණී මහාචාර්ය අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහානායක මාහිමිපාණන් වහන්සේට හා නිරවුල්ව දහම ප්‍රචාරය කිරීම සඳහා www.rerukanemahanahimi.lk නමින් වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට කටයුතු කරනු ලැබු ශ්‍රී විනයාලංකාරාරාමයේ වත්මන් විහාරාධිපති පූජ්‍ය කිරිඔරුවේ ධම්මානන්ද ස්වාමින් වහන්සේටත් අතිපූඡ්‍ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේටත් මාගේ ගෞරවනීය කෘතඤ්ඤතාවය පලකර සිටිමි !!!....................

No comments: