නිකරුනේ මේ තාවකාලික වූ ලෝකයට ඇලී ශෝක කිරීමෙන් වළකින්න. මේ සසරෙන් එතෙර වීමට ලැබුණු ඉතා දුර්ලභ අවස්ථාව මග හැර නොගන්න.